රැකවරණ සේවයේ වැඩ කිරීම කෙබඳු දැයි අපට කියන්න

රැකවරණ සේවකයින් අත්‍යවශ්‍ය සේවකයින් වේ. ඔබ ගෘහ රැකවරණය, සාත්තු නිවාස, රෝහල්, දිගුකාලීන සත්කාර පහසුකම්, ප්‍රජා සෞඛ්‍ය සේවකයෙකු ලෙස හෝ වෙනත් ඕනෑම ආකාරයක සෞඛ්‍ය හෝ රැකවරණ රැකියාවක සේවය කරන්නේ නම් ඔබේ හඬ ඇසීම අපට වැදගත්වේ.

ආරක්ෂිත කාර්ය මණ්ඩල අනුපාතය, ප්‍රචණ්ඩත්වයෙන් හා හිරිහැරවලින් නිදහස, විධිමත් රැකියා සහ වෘත්තීය සමිති නියෝජනය යන තීරණාත්මක මාතෘකා ආවරණය කරමින් ලොව පුරා සිටින රැකවරණ සේවකයන්ගේ අදහස් සහ අත්දැකීම් එක්රැස් කිරීම මෙම සමීක්ෂණයේ අරමුණයි.

UNI ගෝලීය සංගමය විසින් ජැරෝ ඉන්සයිට් සමඟ එක්ව මෙම සමීක්ෂණය සිදු කරන ලදී. එය සම්පූර්ණයෙන්ම නිර්නාමිකයි. අපි ඔබේ පෞද්ගලිකත්වය බැරෑරුම් ලෙස සලකන අතර ඔබට මෙහි සදහන් කර ඇති අපගේ රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව ඔබේ ප්‍රතිචාර සකසන්නෙමු.

ඔබගේ පිළිතුරු ලොව පුරා සිටින රැකවරණ සේවකයින්ගේ රැකියා සහ ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා අපගේ ව්‍යාපාරය තුළ භාවිතා කරනු ලැබේ.

එකඟ වී ආරම්භ කරන්න